සිරිසමන් ජාතික පාසල ඉතිහාස යේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට වාර විභාගය පැවැත් වු වගයි.
පවතින කොවිඩ් 19 වසංගත
තත්වය හේතුවෙන් නිවසට වී අධ්‍යාපන කටයුතු සිදු කරන සියළු ශ්‍රේණිවල දරුවන් සදහා මර්ගගත ක්‍රමයට 2021 දෙවන වාරය සදහා වාර විභගය සිරිසමන් ජාතික පාසලමගින් සංවිධානය කරන ලදී . මෙවැනි වාර විභාගයක් දෙහිඔිවිට අධ්‍යාපන කලාපය තුළ ද සංවිධානය වු ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාස ගත වෙයි