• (+94) 0362249255
  • principal.smmv@gmail.com

Sirisaman National School

PlayPause
Slider

සිරිසමන් විදුහල්  මාතා !

ඓතිහාසික කඳුමැද නුවර, සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි කෑ/දෙහි/සිරිසමන් ජාතික පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
1AB කාණ්ඩයට අයත් පාසලක් වන අප පාසල තුල කලා,වාණිජ,විද්‍යා,තාක්ෂණ විෂය ධාරාවන් හා 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කල වෘත්තිය අධ්‍යාපන අංශය ද ක්‍රියාත්මකය.
දෙහිඕවිට කලාපයේ හොදම සාමාන්‍යපෙළ සහ උසස්පෙළ ප්‍රතිඵල සහිත පාසලක් වීමද සුවිශේෂ කරුණකි.

Read More

දැක්ම

ගුණ නැණ බල සපිරි සොඳුරු චින්තනයෙන් යුතු මිනිසෙකු බිහි කිරීමයි.

මෙහෙවර

 

පාසල සතු මානව හා භෞතික සම්පත්  ප්‍රශස්ත ලෙස යොදා  ගනිමින් සිසු දරු දැරියන්ගේ සහජ දක්ෂතා,හැකියා, නිපුණතා, කුසලතා හෙළිපෙහෙළි කොට සංවර්ධනය කෙරෙන අයුරින්  ඉගෙනුම්/ඉගැන්වීම් ක්‍රියාවලිය ද විෂය සමගාමි කටයුතු සවර්ධනය කර ක්‍රියාත්මක කරමිනද  පරිසර හා මානව  හිතවාදී ,ශික්ෂාකාමි,නිර්මාපී පුරවැසියන් පිරිසක් සමාජයට දායාද  කිරිමට කටයුතු   කිරීම අපගේ මෙහෙවරයි.
2021 අ.පො.ස උසස්පෙළ සදහා අයදුම් කිරීම සදහා අවශ්‍ය පහත තොරතුරු 2021/07/15 දිනට පෙර මෙම සබැදියෙන් ලබා දෙන්න