සිරිසමන් විදුහල ලක්ඹර දිනෙවා .............
ජාතිය හෙළිකර පෙරමුණ ගන්වා
සිරිසමන් විදුහල ලක්ඹර දිනෙවා ............
සැරදේ සෙතදේ වැජඹේ ජයවේ
සිරිසමන් විදුහල ලක්ඹර දිනෙවා ............
ගුරු වැඩිහිටියන් වන්දන කරලා
ජාතික අබිමන් සිත තුළ වඩවා
සතර හදාරා සුරකිමු මාතා
සැරදේ සෙතදේ වැජඹේ ජයවේ
සිරිසමන් විදුහල ලක්ඹර දිනෙවා ............
දැරණියගල නාමය නිති පුරැකේ
අප හැමගේ ජීවය නිති සුරකේ
සාමය සම්පත දස දෙස පැතිරේ
සැරදේ සෙතදේ වැජඹේ ජයවේ
සිරිසමන් විදුහල ලක්ඹර දිනෙවා ............
සැරදේයා...... සෙතදේයා.......වැජඹේයා......... ජයවේ
පද රචනය/සංගිතය
සංගීතාචාර්යය, සිරිල් යූ. ගම්ලත්