| පාසල ආරම්භ වූ දිනය | 1947 මැයි 13 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | |
| ජාතික පාසලක් වූ දිනය | 1994.05.11 |
| පාසල් වර්ගය | 1AB Super |
| පාසල් අංකය | 13490 |
| සංගණන අංකය | 24112 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 |
| පාසල පිහිටි පළාත | සබරගමුව |
| දිස්ත්‍රික්කය | කෑගල්ල |
| කලාපය | දෙහිඕවිට |
| කොට්ඨාසය | දැරණියගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | දැරණියගල |
| ග්‍රාම සේවක වසම | දැරණියගල උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 114 |
| මුළු ශ්‍රේණි ගණන | 32 |
| මුළු පන්ති ගණන | 42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1800 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 94 |
| පාසලේ වර්ණය | නිල්, කහ |